මහින්ද-ජවිපෙ විශේෂ සාකච්ඡාවක් මේ සතියේ

Picture of අසංක

අසංක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ජාවක් ඉදිරි සතියෙදී පැවැත්වීමට නියමිතව ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳවද මෙහිදී මූලික ලෙසම අවධානය යොමුකෙරෙනු ඇති බව වාර්තාවේ.

මෙම සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් කිහිපදෙනෙකුද සහභාගිවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

පැතුම් වික්‍රමරත්න