නවතම පුවත්

මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ තනාපතිකම !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(නිශාන්ත අල්විස්)

පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා, අමරිකා එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස නමි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව ඒ පිළිබඳ ඉදිරි ක්රියාමාර්ග ගැනීමට නියමිතයි.

තනාපති ධුරය සමිබන්ධයෙන් ජනාධිපතිවරයා තමා සමඟ සාකච්ඡා කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත්ව එය භාර ගැනීමට කැමැත්ත පල කළ බවත් ඔහු කියා සිටියා.

හිටපු තානාපති රවිනාථ ආර්යසිංහ මහතා අමරිකානු තානාපති පසුගිය දා ධුරයෙන් විශ්රාම යාමෙන් අනතුරුව එම ධුරය හිස්ව පැවැතුණා.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි