හැත්තෑ එක්වන නිදහස් දිනය නිමිත්තෙන් බි‍්‍රතාන්‍ය මහ රැජින සිය සුබ පැතුම් එක්කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් දෙවන එළිසබෙත් මහ රැජින සදහන් කර ඇත්තේ නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සුබ පැතුම් එක් කරන බවයිඑමෙන්ම මෙරට ජනතාවටත් සිය සුබ පැතුම් එක් කරන බව මහ රැජින සිය නිවේදනයේ සදහන් කර තිබේ.
සමිත සේනාරත්න