නවතම පුවත්

මාතලේ පවුල් 370 ක් අවතැන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින වැසි තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කේ පවුල් 370 ක පුද්ගලයන් 1279 දෙනෙකු ස්ථාන 7ක රඳවා තිබෙන බව මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක යටවත්ත ප්‍රදේශයේ ස්ථාන දෙකක පල්ලේපොල ස්ථාන එකක මාතලේ ස්ථාන එකක විල්ගමුව  ප්‍රදේශයේ  ස්ථාන එකක පුද්ගලයන් 1279 රඳවා සිටින බවද ආපදාකළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දඹුල්ල ප්‍රදේශයේ සහ  මාතලේ යටවත්ත ප්‍රදේශවල නිවාස හැටක් ගංවතුර හේතුවෙන් විනාශ වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

තවදුරටත් ප්‍රදේශයේ වර්ෂා පතනය ලැබීම හේතුවෙන් ජනතාවට අවදානම තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම් සිදු කරන බවත් බොහෝ ජනතාව අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයක් යොමු නොකිරීම නිසා අවදානම් තත්වයක් පවතින බව ද චමින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්