නවතම පුවත්

මාතලේ මහනුවරට නුවරඑළිය දිස්ත්‍රීක්ක වලට නාය යෑම් අනතුරු නිකුත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදනය අද (18) වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද පස්වරු දෙකට නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය ගඟ වට කෝරළය, ගලගෙදර සහ පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

මේ අතර අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

LS-Early-Warning-18-05-2020-at-1400-hrs

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්