නවතම පුවත්

මාර්ග නාමපුවරුවලින් දෙමළ නම ඉවත් කළ අය අත්අඩංගුවට

අසංක

අසංක

මාර්ග නාමපුවරුවලින් දෙමළ වචනය ඉවත් කළ පුද්ගලයන් පිළිබද විමර්ශනයක් සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අගමැතිවරයා පොලීසියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පානදුර, කෙරවලපිටිය ආදි ස්ථාන ගණනාවක මාර්ග නාමපුවරුවලින් දෙමළ නාමය ඉවත් කර තිබෙන ඡායාරූප ගණනාවක් සමාජ ජාල තුළ සංසරණය විය.‍‍‍

මේ පිළිබද සොයාබලා කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි සදහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්