නවතම පුවත්

සුපිරිසිදු රටකට පොලිස් මෙහෙයුම අද සිට

අසංක

අසංක

දම්පත් රණසිංහ

පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පොලිස් පාරිසරික දිසාව සහ පාරිසරික කොට්ඨාසය බලාත්මක කරමින් පොලීසිය අද නිදහස් චතුරශ්‍රය, ගාලු මුවදොර ආදි ස්ථාන කිහිපයක සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය යළි ක්‍රියාවට නැංවේ.

මෙහිදී පාරිසරික දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත්, පාරිසරික කොට්ඨාසය භාර නව අධ්‍යක්ෂකවරයෙකුත් පත් කිරීමට කටයුතු කර ඇති අතර රිය අනතුරු අවම කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ රියැදුරන්, යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද සිට ආරම්භ කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි