නවතම පුවත්

BOI යටතේ ඇති සියලු කම්හල් වසාදමන්නැයි නියෝගයක්

අසංක

අසංක

ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කර්මාන්ත ශාලා වසා දමන ලෙස කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්යංශය නියෝග නිකුත් කර ඇත .

එම ආයතනවල සේවය කළ සේවක සේවිකාවන් සියුල දෙනා යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රඨ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැුගෙන යාමට කටයුතු කරන ලෙස ද විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටී .

කොරෝනා වයිරසය පැතිර යාම වැළැක්වීමේ රජයේ වැඩ පිළිවෙලට සහය දැක්වීමක් ලෙස මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙස නියෝග කර ඇතැයි ආයෝජන මණ්ඩලය ස`දහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා