නවතම පුවත්

මාස 6කදී රුපියල වේගයෙන් ඔළුව උස්සයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද ප්‍රකාශයට පත්කරන ලද දෛනික විනිමය අනුපාතයට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 301ක් දක්වා පහළ ගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 310.64ක් ලෙසිණි.

මෙම තත්ත්වය පසුගිය මාස 06ක කාලය තුළ අමෙරිකානු ඩොලරය පහළම අගය ගත් අවස්ථාවකි.

අද දිනයේ ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වෙන්නේ රුපියල් 306.26ක් ලෙසිණි.

මෙහි දැක්වෙන්නේ සති, මාස සහ වසරක කාලය තුළ අමෙරිකානු ඩොලරයේ සිදුවූ වෙනස්වීමය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්