නවතම පුවත්

මාස 8ට මී උණ රෝගීන් 4500ක්

අසංක

අසංක

 

2020 වසරේ මෙතෙක් ගතවූ කාලසීමාව තුළ මී උණ රෝගීන් 4554 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය අනාවරණය කර ඇත.

එම කාලසීමාව තුළ මී උණ හේතුවෙන් 37 දෙනෙකු මියගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය .

මෙම මී උණ රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක්, එනම් 1146ක් හඳුනාගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!