නවතම පුවත්

මැටරඹ සතර මහා දේවාලයේ කපුමහතා පෑලියගොඩ පොලීසියට

අසංක

අසංක

දම්පත් රණසිංහ

මහරගම ඇරැව්වලදී සොයාගත් කෝටි 700 දියමන්තිය ළග තබාගෙන සිටි මාකදුරේ මධූෂ්ගේ ගෝලයකු වූ කැලුම් ඉන්දික නමැත්තාට වෙඩි නොවදින ආරක්ෂාවක් යොදා සුරයක් සැකසූ දේවගැතිවරයාගෙන් පෑලියගොඩ පොලීසිය මේ වනවිට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

මැටරඹ සතර මහා දේවාලයේ කපු මහතාගෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලබයි.

කැලුම් ඉන්දික නමැත්තාට රුපියල් ලක්ෂ 37ක වියදමින් නිර්මාණය කළ සුරය සකස් කර දී ඇත්තේ මෙම කපු මහතාය.

මොහු දැනට රූපවාහිනි නාළිකා කිහිපයකම ජෞතිෂ්‍ය වැඩසටහන් සදහා ද සහභාගි වනු දැකිය හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්