නවතම පුවත්

“මැණිකේ මගේ හිතේ” කෝටි පහක් නරඹයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තරුණ ශ්‍රී ලාංකික ගායිකාවක වන  යොහානි ද සිල්වා ගේ නිළ යූ ටියුබ් නාලිකාවේ අන්තර්ගතව ඇති  ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය මේවනවිට ‘ලොව පුරා කෝටි  5 කට අධික සංඛ්‍යාවක්  නරඹා ඇති බව වාර්තාවේ .

ඒ අනුව අද දින පස්වරුව වන විට මෙම ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය 51,827,625 දෙනෙකු  නරඹා තබුණු අතර එය මෙරට ගීතයක් කෙටි කලක් ඇතුලත යු ටියුබ් නාලිකාවක , වැඩිම පිරිසක් නැරඹු අවස්තාව ලෙසද වාර්තාගතවේ.

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට ලොව පුරා  ‘යූටියුබ්’ පරිශීලකයින්ගෙන්  මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාවද  මෙය වන අතර යෝහානිගේ  ගීතයට   ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත ‘යූටියුබ්’ පරිශිලකයන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.

යොහානි ද සිල්වා, ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස අනගි සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ දියණිය වන්නීය.

YouTube player
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි