නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් ඉදිකිරීමට ඉන්දියාව සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමුව ඇත

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මෙරට  නව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර පසුගියදා පැවති සාකච්ජාවේදී මේ පිළිබඳව සාකච්ජාවට ලක්වී ඇත .

ඉන්දීය ඖෂධ නිෂ්පාදන ආයතන සමගද ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ජා කිරීමට මෙහිදී දෙපාර්ශවය එකඟතාවය පළකර ඇත .

දෙරට අතර වෙළඳ සබඳතා වර්ධනය කරගැනීම කෙරෙහිද මෙහිදී සාක්ච්ජාවී ඇත

අවසන් වරට 2016 දී කැඳවනු ලැබූ ඉන්දු – ලංකා ඒකාබද්ධ කොමිසම ඉක්මනින් කැඳවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්