නවතම පුවත්

මැතිවරණයේ නිහඩ කාලය 02 මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් කිරිමේ කාලය 02 දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එම කාලයෙන් පසු සියලු දේශපාලන ප්‍රචාරණ කටයුතුවලින් ඈත්ව සිටීම අවශ්‍ය බවද එම කොමිසම පවසයි.

කොවිඩ් 19 රෙගුලාසි යටතේ ලබාදුන් උපදෙස් පරිදි ඡන්ද පොළ තුළ සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන හෙයින් සියලුම ඡන්ද දායකයන් බිය නොවී සිය වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළසට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද කොමිසම නිවේදනය කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්