නවතම පුවත්

මැතිවරණය අවලංගු කරන්න යැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ මැතිවරණය පැවැත්වීම අවලංගු කරන ලෙස ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.

ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් තුළ පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්