නවතම පුවත්

මැදපෙරදිග රැකියා අහිමි වූ ලාංකිකයන් ගෙන්වන්න සූදානම්

අසංක

අසංක

ගෝලීය වශයෙන් පැතිර ගිය නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිටින විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් 10,000 කගේ පමණ රැකියා අහිමි වී ඇති අතර ඔවුන් ගෙන්වාගැනීමේ කටයුතු සුදානම් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙරටට පැමිණීමට අපේක්ෂා කරන විදෙස්ගත ලාංකිකයන් සංඛ්‍යාව හතළිස් දහසක් පමණ වන බව එම කාර්යාංශය පෙන්වාදෙයි.

මාස 5ක් පමණ වැටුප් නොමැතිව 350ක පමණ ලාංකිකයින් පිරිසක් ජෝර්දානයේ සිරවී සිටින අතර විසඳුම් නොදුන්නේ යැයි ඔවුන් මෙරට තානාපති නිලධාරීන්ට පසුගියදා විරෝධතාව පළකරද්දී එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකොට තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි