නවතම පුවත්

ලොවපුරා කොරෝනා මරණ හයලක්ෂ හැත්තෑ දහසක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (30) උදෑසන 8.00 පමණ වන විට ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 17,184,770 ක් බව worldometers.info වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වී සිදුවූ මරණ සංඛ්‍යාව 670,152ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

එසේම වෛරසය ආසාදනය වූවන් 10,696,604 කට ආසන්න පිරිසක් මේ වනවිට පූර්ණ වශයෙන් සුවය ලබා ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්