නවතම පුවත්

මැලේසියාවේ හදිසි තත්වයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මලයාසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගෙන ඇත

,පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව . මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම විශේෂ සිදුවීමක් බවද ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කර ඇත

මේ හමුවේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට ද මැලේසියාව පියවර ගත් අතර එරට අගනුවර සහ ප්‍රාන්ත පහක් හෙට සිට සති දෙකක කාලයක් වසා දමන බව ද මලයාසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ ය.

මලයාසියාව පුරා සංචාරක තහනමක් බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ ය.

මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග මැලේසියාවේ කොටස් වෙළඳපොළෙහි කොටස් අගය ද 1. 3% ක ප්‍රතිශතයකින් පහත වැටිණ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්