නවතම පුවත්

මිචෙලි බැචලට්‌ ට එරෙහිව ගෝලිය සංසදයෙන් පැමිණිල්ලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය වන ලෙස මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි චෝදනා නගමින්ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ,විසින් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුවාරෙස්‌ වෙත පැමිණිලි කර ඇත.

හමුදාපතිවරයා පත් කිරීම ගැන ද ඇය සෘජුව මැදිහත් වී ඇති බවත් මෙම ක්‍රියාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩකිරීමක්‌ බව ද තම පැමිණිල්ලේ තවදුරටත් දක්‌වා තිබේ.

මේ අතර ජිනීවා යෝජනාවට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර එකඟත්වය පළ කිරීම නීති විරෝධී බවත් ඊට අනුමැතිය දිය හැක්‌කේ ජනපතිට පමණක්‌ බවත් පමින්ල්ලේ දක්වා ඇත.
බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ඡේප්රි නයිස්‌ සහ නීතිඥ දර්ශන වීරසේකර යන මහත්වරුන් එම අභියාචනය මානව හිමිකම් කවුන්සිල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්