නවතම පුවත්

චීන භාෂාවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරිම ඇරඹේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීන භාෂාවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා ඊ වීසා ඉල්ලුම් කරන චීන සංචාරකයින්ට ඇශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍ර අයදුම්පත් පද්ධතියේ චීන අනුවාදයක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ස්වදේශ කටයුතු අමාත්යංශය සඳහන් කර සිටී. “මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය නංවාලීමට ඉවහල් වනු ඇති බව ද ” අමාත්ය්නාශය සඳහන් කර සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි