නවතම පුවත්

මින්නේරියේ පහරදීමේ සිද්ධියේ මේජර් ජෙනරාල්ට ඇප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මින්නේරිය වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් සැකපිට හබරණ පොලීසිය අත්අඩංගුවටගත් මේජර් ජනරාල්වරයා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (01) මුදා හැර තිබේ.

ඔහු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ පෙරේදා දිනයේ අධිකරණයට විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැනවූ නියෝගයකට අනුවයි.

හබරණ පොලීසියේ නිලධාරීන් විසින් සැකකාර මේජ්ර් ජනරාල්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ ඔහුට ඇප නියම කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්