නවතම පුවත්

මිනිස් ජාවාරම වළකන්න ලංකාව අසමත් – අමෙරිකාව කියයි

අසංක

අසංක

මිනිස් ජාවාරම වැලැක්විම අතින් ශ්‍රී ලංකාව මෙම වසර තුල බරපතල ලෙස අසාර්ථක වී ඇති බව ඇමරිකාව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

මිනිස් ජාවාරම වැළැක්විමේ අවම ප්‍රමිතීන්ට ලංවීමට පවා ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවද මෙහි දැක්වේ.

මිනිස් ජාවාරම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් පියවරයන් කිහිපය පවා, අසාර්ථකවී ඇතිබවද මෙම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මෙම මිනිස් ජාවාරම වැලැක්වීම සඳහා ඉදිරියේදී , ජගත් සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකා රජය වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කල යුතුව ඇති බවද වාර්තාවේ නිර්දේශ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්