නවතම පුවත්

මිනුවන්ගොඩ පොකුරේ බොහොමයක් රෝග ලක්ෂණ පෙන්වා නෑ

අසංක

අසංක

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් , රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටී.

එසේම සෙසු රෝගීන්ද , රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනුයේ ඉතා සුළු වශයෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .

මේ හේතුව නිසාම මෙම රෝගීන් හඳුනාගැනීම අපහසු වන අතරම ඔවුන්ගෙන් රෝගය ව්‍යාප්තවීමද ඉහළ මට්ටමක පැවතිය හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර ඇත

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හදුනා ගැනුණු අතර එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1083කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්