නවතම පුවත්

වව්නියාවේදී බුද්ධි බළකා සාමාජිකයකු මියයයි

අසංක

අසංක

යුද්ධ හමුදාවේ බුද්ධි බළකා සාමාජිකයකු පෙරේදා රාත්‍රිෙය් මියගොස් තිබේ.

‍‍මෙසේ මියගොස් ඇත්තේ මාතර නගරයේ පදිංචිකරුවකු වු 01වැනි බුද්ධි බළකායේ ඩබ්ලිව්.ඒ අජිත බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් 08 වැනිදා රාත්‍රිෙය් කිසියම් රාජකාරි කටයුත්තක නිරතව සිටි මෙම හමුදා බුද්ධි අංශ සමාජිකයා, පසුව ළිදක වැටී මියගොස් සිටියදී සොයාගෙන ඇත.

අදාල බුද්ධි අංශ සමාජිකයා පසුගිය මානුෂිය මෙහෙයුම සමයේ පටන් බුද්ධි අංශය වෙනුවෙන් සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළ අයෙකු ලෙස සදහන්ය.
‍‍
‍අදාල මරණය පිළිබදව හේතු කිසිවක් නිල වශයෙන් ඉදිරිපත් වී නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්