මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 150 ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරීමට 2021 අයවැයෙන් යෝජනා කර තිබේ.
මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශයේ දී අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.