නවතම පුවත්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව එම සංඝ සභාව නිවේදනය කර සිටී .

එම නිකායේ දහතුන්වැනි මහනායක හිමිපාණන් වහන්සේ වශයෙන් පත්ව සිටි උන්වහන්සේ අපවත් වන විට 98 වැනි වියේ පසුවිය . සංඝ සෝභන ගුණ පූජිත මහා තෙරනමක් ලෙස සුපතළ මැණික්හින්න හුරීකඩුව විද්‍යා විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති හිමියන් වශයෙන් කටයුතු කළ උන්වහන්සේ විශාල ශිෂ්‍ය භික්ෂු පරපුරක් දායාද කළ තෙර නමක් ද විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්