නවතම පුවත්

මිලට ගන්නට සිදුවූ නිදහස් අධ්‍යාපනය

අසංක

අසංක

දම්පත් රණසිංහ

ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් සිටින මෙරට රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට පෙළපොත් රජයෙන් ලැබෙන්නේ නොමිලේ ය.

නමුත් මේ ඡායාරූපයෙන් දිස්වන්නේ මරදානේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ පිහිටුවා ඇති අධ්‍යාපන ප්‍රකාශන ආයතනයේ අලෙවි මධ්‍යස්ථානය ඉදිරිපිට පැය ගණනක් තිස්සේ පෙළපොත් මිලට ගැනීමට සිටින සිසු දරුවන්ගේ මාපියන් ය.

සෑම දිනකම සියයකට අධික පෝලිමක් සිටින මෙම ස්ථානයේ මෙන්ම මහරගම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ස්ථානවල ද මෙම තත්ත්වය පවතී.

මාපියන්ට මෙලෙස පෙළපොත් මිලට ගැනීමට සිදුව ඇත්තේ දරුවන්ට වාර්ෂිකව ලබාදෙන පෙළපොත් හරිහැටි නොදීම නිසා ඒවා මිලට ගැනීමට සිදුවීමය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්