නවතම පුවත්

ලන්ච් ෂීට් නිෂ්පාදකයන්ට හා වෙළෙඳුන්ට අලුත් නීතියක්

අසංක

අසංක

ආහාර ඇසුරුම් සඳහා භාවිත කරන එතුම් කොළ හෙවත් ලන්ච් ෂීට් නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පොලිතීන්වල තොරතුරු සහිතව එහි කවරයේ භාෂා ත්‍රිත්වයෙන්ම ලේබලයක් අඩංගු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව සන්නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය, නිෂ්පාදනය සඳහා භාවිත කළ ද්‍රව්‍ය, එම ද්‍රව්‍ය ආහාර සඳහා භාවිතයට සුදුසු සහ කොම්පෝස්ට් කළ හැකිද යන්න සම්බන්ධයෙන් අදාළ ලේබලයේ සඳහන් කළයුතුය.

තවත් තොරතුරු ගණනාවක් කවරයේ සඳහන් කළ යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්