නවතම පුවත්

මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර

අසංක

අසංක

‍ලබන සතියේදී ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ආනයනය කෙරෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඊට අදාළ මාර්ගෝපදේශ රජයේ පශු සම්පත් අංශ විසින් ලබාදී තිබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය පැවසුවාය.

මේවනවිට රටතුළ උග්‍ර බිත්තර හිඟයක් පවතින බවයි ඇය සඳහන් කළාය.

මෙලෙස ආනයනය කෙරෙන බිත්තර බේකරි කර්මාන්තය සදහා යොදාගැනීමට නියමිතය. ළඟ එන අවුරුදු සමයේ දී ද මෙම හිඟය පවතිනු ඇද්ද යන්න ගැන තවමත් නිශ්චිත අදහසක් ඉදිරිපත් වී නැත.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම ඔස්සේ වෙළඳපොළ පවතින බිත්තර හිඟය පියවීම රජයේ අපේක්ෂාව වී ඇති බව සඳහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්