නවතම පුවත්

පිළිතුරු පරීක්ෂාව කල්ගියත් A/L ප්‍රතිඵල ජුනි දෙනවා

අසංක

අසංක

අධ්‍යයනය පොදුසහතික පත්‍ර උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තව ත් දින කිහිපයකට කල්යනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග පිළිතුරු පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරුන් අඩු පිරිසක් අයඳුම්පත්‍ර යොමුකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙම තත්ත්වය මත වුවද, උත්තර පත්‍ර පරීක්ෂාකර ජුනි මස අවසන්වීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි