නවතම පුවත්

මිහිඳු මාවතේ අපරාධ අංශය STF සෝදිසියක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

කොළඹ මිහිඳු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ ගොඩනැගිල්ල ඊයේ (21) හදිසියේම පොලිස් විශේෂ කාර්‍ය බළකායේ දැඩි සෝදිසියට ලක්ව තිබේ.

එහිදී අවි ගබඩා මෙන්ම නිලධාරීන්ගේ ලොකර් පවා පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම විශේෂ පොලිස් ඒකකයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් මුල්කරගනිමින් එම පරීක්ෂාව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙම විශේෂ පොලිස් කොට්ඨාසය භාරව ඇත්තේ පොලිස් විශේෂ කාර්‍ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා යටතේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්