නවතම පුවත්

බලතල සහිත රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමේ සූදානමක්

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

ඉදිරියේ දී බලතල සහිත රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මීට පෙර සිදු වූයේ රාජ්‍ය අමාත්‍යවරුන් අත්සන තබා පමණක් යාම වුවද මින්පසුව ඔවුන්ට වගකීම්, බලතල ලබාදී රටේ ඉදිරි කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබාගැනීමට අමාත්‍යවරුන් ද කටයුතු කරනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි