නවතම පුවත්

මි.මී. 200 වැස්සට කොළඹ යටවෙයි

Flood
අසංක

අසංක

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත.

ඒ අනුව , කොළඹ ආමර් වීදිය , කොටහේන ජින්තු පිටිය හන්දිය, බ්ලූමැන්ඩල් ජෝර්ජ් ආර්. සිල්වා හංදිය, ජේතවන පාර ප්‍රදේශය, බේස්ලයින් පාරේ රොබට් ගුණවර්ධන හන්දිය සහ ඒ අවට මාර්ග ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.

මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට ජලයෙන් යටවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්