නවතම පුවත්

මුදල් ණයට දෙන බැංකු නොවන අයට මහ බැංකුවෙන් බලපත්‍ර

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මුදල් ණයට දෙන බැංකු නොවන ආයතන හා පුද්ගලයින් වෙත බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත.

ඒ අනුව මෙලෙස මුදල් ණයට ලබාදෙන ආයතන හා පුද්ගලයින් , නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට මහා බැංකුව පියවර ගෙන ඇත .

මුදල් ණයට ලබාදීම සම්භන්ධව විද්‍යුත් මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය හරහා මේ වනවිට පලවන විවිධ දැන්වීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව් මහා බැංකුව මෙම තීරණය ගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!