නවතම පුවත්

කොළඹ වරාය නගරය අද පස්වරුවේ ආයෝජකයන්ට විවෘත කෙරේ

port-city-colombo
අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආයෝජකයන් සඳහා විවෘත කිරීම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරේ .

වරාය නගර භූමියේ පැවැත්වෙන මෙම විශේෂ උත්සවයෙදී විශේෂ සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිත අතර .අද රාති‍්‍රයේ විශේෂ මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

ලබා වසර තුල විදෙස් ආයෝජකයින්ට තම ව්‍යාපෘති වරාය නගරය තුල භෞතිකවම ආරම්භ කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ගොඩනගා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන නිවාස පහසුකම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම මහතා මාධ්‍ය වෙත පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්