නවතම පුවත්

මුදල් ණයට දෙන බැංකු නොවන අයට මහ බැංකුවෙන් බලපත්‍ර

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මුදල් ණයට දෙන බැංකු නොවන ආයතන හා පුද්ගලයින් වෙත බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත.

ඒ අනුව මෙලෙස මුදල් ණයට ලබාදෙන ආයතන හා පුද්ගලයින් , නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට මහා බැංකුව පියවර ගෙන ඇත .

මුදල් ණයට ලබාදීම සම්භන්ධව විද්‍යුත් මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය හරහා මේ වනවිට පලවන විවිධ දැන්වීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව් මහා බැංකුව මෙම තීරණය ගෙන ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි