නවතම පුවත්

මුහුදු මහා විහාරය ගුරුකන්ද ඇතුළු උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂාව තහවුරු කරන්න -අගමැති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කර එම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

භික්ෂූන්වහන්සේ පිරිසක් සමග පැවති හමුවකදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. මෙරට බුද්ධ ශාසනය මුහුණ පා තිබෙන ගැට ̈ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහමන්දිරයේදී ඊයේ පැවැත්වුණි.

මුහුදු මහා විහාරය, යාපනයේ ඓතිහාසික සිද්ධස්ථාන, ඩෙල්ෆ් දූපතේ පෞරාණික චෛත්‍ය ,මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන වල අනාරක්ෂිත භාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක නිලධාරීන් සමග සාකච්ඡුාකර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්