නවතම පුවත්

මෙක්සිකෝව සහ කැනඩාව අතර දේශසීමා විවෘත කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙක්සිකෝව සහ කැනඩාව සමග පවතින දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙ

ඒ අනුව එම තීරණය ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මේවනවිට තීරණය කර ඇත

එලෙස දේශසීමා විවෘත වන්නේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට බව ද අමෙරිකාව සඳහන් කර ඇත .

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ගොඩබිම සහ මුහුදු මාර්ග හරහා ගමන් කිරීමට ඉඩ සලසන බවයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන ඕනෑම සංචාරයක් සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගොඩබිම් හා මුහුදු මාර්ග සම්පූර්ණයෙන් විවෘත කිරීමටයි අමෙරිකාව මේවනවිට තීරණය කර ඇත.

කෙසේවෙතත්, එලෙස දේශසීමා විවෘත කෙරෙන නිශ්චිත දිනයක් පිළිබඳව අමෙරිකාව මෙතෙක් අනාවරණ කර නැත

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්