නවතම පුවත්

මෙරටට ආ 2000ක් නිරෝධායනයට

අසංක

අසංක

ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් වෙනම මධ්‍යස්ථානවල රඳවා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා මධ්‍යස්ථාන කිහිපයක් කඩිනමින් සූදානම් කිරීමටද අමාත්යංශය කටයුතු යොදා ඇත.

මේ අතර කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි 2000 කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක් කරමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී.

දැනට ඔවුන් රැඳී සිටින ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් මෙම කටයුතු සිදු කරන බවද අමාත්යංශය සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා