නවතම පුවත්

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් 203 දක්වා ඉහළට

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉන් 141 දෙනෙකු රෝහල්ගත වී ප්‍රතිකාර ලබති.

තවත් 154 දෙනෙකු අධීක්ෂණයට ලක්කරමින් සිටී.

රෝගීන් 55 දෙනෙකු සුවය ලබා පිටත්ව්වව ගොස් ඇත.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට තුළ මියගිය සංඛ්‍යාව 7කි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්