ගෝලීය කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වූ දා සිටම මේ දක්වා මෙරට තුළදී මෙතෙක් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 251,012ක් දක්වා ඉහළගොස් තිබේ.
ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනා ගැනීමත් සමඟයි.
අද දිනයේ වාර්තා වූ කොවිඩ් මරණ 43ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2905ක් දක්වා ඉහළ ගොස් ඇත.