නවතම පුවත්

මෙරට අතුරුදන්වූවන් ගැන UN මතක් කරයි

අසංක

අසංක

බලහත්කාරයෙන් අතුරුදහන්වීම් වලට ලක්වූවන්ට හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා රජය තවදුරටත් කැපවිය යුතු බව ජගත් සංවිධානය අවධාරණය කර සිටී.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ සහය ලබාදියයුතු බවද ශ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අතුරුදහන් වීම් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.

අතුරුදහන්වුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දියත් කරන වැඩසටහන් සඳහා ජගත් සංවිධානයේ සහය ලැබෙන බවද නිවේදනයේ දැක්වේ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්