නවතම පුවත්

සජිත්ට සහය දෙන අමාත්‍යවරුන්ගේ මූල්‍ය ප්‍රතිපාදන කපලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන එජාප අමාත්‍යවරුන්ගේ අමාත්‍යාශ සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීමකට ලක්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන එජාප මැති ඇමතිවරුන් ආරම්භ කර ඇති සංවර්ධන වැඩසටහන් රැසක් අතරමග නතරවී ඇති බවටද තොරතරු වාර්තාවේ.

මේ යටතේ හරීන් ප්‍රනාන්දු හා නිරෝෂන් පෙරේරා යන මැති ඇමතිවරුන්ගේ සංවර්ධන වැඩසටහන් කිහිපයක්ම මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවද වාර්තාවේ .

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම හා මෙහෙයවීම යටතේ මෙම මූල්‍ය කප්පාදුව සිදුවන බවටද පක්ෂ අභ්‍යන්තරයේ පිරිස් අනුමාන කර තිබේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්