නවතම පුවත්

මෙරට ආර්ථිකයට තවදුරටත් ශක්තියක් වන බව චීනය සහතික වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව වෙත වඩාත් වැඩි ප්‍රතිලාභ ලබාදීම සඳහා බෙල්ට් ඇන්ඩ් රෝඩ් (බීආර්අයි) සංවර්ධන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරන බව චීනය අවධාරණය කර සිටී සූදානම් බවයි.

ඒ අනුව එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක තවදුරටත් පුළුල් කරන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං මහතා සඳහන්කර ඇත.

එසේම ණය වැඩසටහන් ද පුළුල් කරන අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට රුකුලක් වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එම වැඩසටහන් ශ්‍රී ලංකාව තුල රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්