නවතම පුවත්

අමෙරිකාව ලබන වසරටත් ලංකාවට මුදල් වෙන්කරයි

අසංක

අසංක

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2021 වසර සඳහා වන මුදල් අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහාද මුදල් වෙන්කිරීමට සැලසුම් කර ඇත.

මෙම අරමුදල් වෙන් කිරීම වෙනුවෙන් දැනටමත් එරට රජය ලිඛිතව අදාළ අනුමැතියන් ඉල්ලා ඇති බවද වාර්තාවේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම ත්‍රස්ත මර්ධන හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා මෙම මුදල් ලබදෙඑඑමතද ඇමෙරිකානු රජය සැලසුම් කර ඇත.

2021 වසර සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන 41 ක මුදලක් වෙන්කිරීමට නියමිත් අතර ඒ අනුව ශ්‍රී ලංකාවට වෙන් කෙරෙන්නේ එම මුදල් වලින් කොටසකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්