නවතම පුවත්

මෙරටට ආ චීන-කොරියානු 1000ක් දිගටම කොරෝනා අධීක්ෂණයේ

අසංක

අසංක

චීනයෙන් හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි දහසකට අධික පිරිසක් මේ වනවිට සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප වෙබ් අඩවියට සඳහන් කළේය.

එම පිරිස් රැඳී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මාර්ගයෙන් මෙම පරීක්ෂා කිරිම් සිදුකරන බව ජාසිංහ මහතා පැවසීය
ඔවුන්ට කොරෝනා රෝග ලක්ෂණ පහළ වුවහොත් කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය.

මේ අතර දකුණු කොරියාවේ සිට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණේ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි