නවතම පුවත්

මෙරට ඔමික්‍රෝන් ආසාධිතයින් ගණන 45 දක්වා ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටී ..

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන්ගේ සහ ආදරණීයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි ඉක්මණින් සියලුම දෙනා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසටය.

මේ අතර ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබුණි.

එසේම  ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 563 දෙනෙකු හදුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 86,746 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්