මෙරට කොරෝනා අසාධිත සංඛ්‍යාව 72 ක් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සවස් කාලයේදී කෝවිඩ් – 19 ​වෛරසය ආසාධිතයින් තවත් දෙදෙනෙකු හමුවු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වන රෝගීන් ගණන 72 දක්වා ඉහල ගොස් තිබෙනවා.