නවතම පුවත්

තොරතුරු වසන් කල රාගම කොරෝනා රෝගියාට නීතිමය පියවර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රාගම ‌රෝහලේ  ප්‍රතිකාර ගනීමින් සිටි කෙරෝනා  රෝගියා ව්‍යාජ ලෙස තමන්ගේ රෝගය වසන් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට ඒරෙහිව දැඩිව  නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාත්, හෙද කාර්යය මණ්ඩලයත් අවට රෝගිනුත් දැඩි අවදානමකට ලක් වි ඇති බැවින් ඔහුට ඒරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පති තුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වත්තල අධිකරණය මගින් ඔහුට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්