අද සවස් කාලයේදී කෝවිඩ් – 19 වෛරසය ආසාධිතයින් තවත් දෙදෙනෙකු හමුවු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට මෙරටින් වාර්තා වන රෝගීන් ගණන 72 දක්වා ඉහල ගොස් තිබෙනවා.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
අද සවස් කාලයේදී කෝවිඩ් – 19 වෛරසය ආසාධිතයින් තවත් දෙදෙනෙකු හමුවු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට මෙරටින් වාර්තා වන රෝගීන් ගණන 72 දක්වා ඉහල ගොස් තිබෙනවා.